Friday, October 26, 2012

0005 simple commands


'close'' සමග simple commands
1 දොර අරින්න open the door ඹපන් ද ඩෝ
2 ජනේලය අරින්න open the window ඹපන්ද වින්ඩෝ
3 ඹයාගේ ඇස් අරින්න open your eyes ඹපන් යෝ අයිස්
4 ලිපි ගොනුව විව්‍ත කරන්න open the file ඹපන්ද පයිල්
5 විවත කරන්න open up ඹපන් අප්