මේ සරල විධානයන් ඉල්ලීම් හා ආයාචනයන් ගැන කථා කරගෙන යද්දී දෙයක් කියන්න ඕන භාෂාවක සඡීවී බව ඒ වගේම දිගටම පවත්වාගෙන යාම බොහෝවිට රැදී තියෙන්නෙ ගොඩාක් සංකීර්ණ වාක්‍යවල නෙමේ මේ වගේ පුංචි පුංචි යෙදුම් වලසරල විධානයන් තුළ ඒ නිසා ඔබ මේ පුංචි විධානයන් ඉතාමත් ගැඹුරු මතකයට ඇතුලු කරගෙන නිතර නිතර ඒවා පුහුනු වෙනවා නම් ඉංග්‍රීසි කථාවේදී ඒක ලොකු පහසුවක් වෙනවා. මිලග කොටස do සමග simple commands වලින් අප කඩිනමින් හමුවෙමු (2012.05.26)page 42
|
goood work
ReplyDelete