Sunday, October 30, 2011

0004

First step


ඉංග්‍රීසි මහා සාගරයක් වගේ... 
ඉතින් අපි පුංචි දියවැලකින් අපේ ගමන පටන් ගමු......
Imperatives...
We use them for example, to tell people what to do,to give
 them advice or to give them friendly invitation....


ඔබ ඉන්නේ ඉංග්‍රීසි මාවතේ ටිකක් අතරමන් වෙලාඑහෙම නේද?...... හදවතට එකගව කථා කලොත් ඔබට යන මාවත පැහැදිලි නෑ

පුංචි ප්‍රෂ්නයක් ඔබෙන් අහනව....

ඔබට යන පාර වැරදනොත්  හෝ අතරමන් උනොත් ඔබ මොකද කරන්නේ.......

 කල යුතු හොදම දේ මම ඔබට කියන්නම්..

පාර පටන් ගන්න තැනට යන්න වෙනත් විදියට කියනව නමි මුලට යන්න පාර සොයමින් තවත් අතුරැ පාරවල්වල ගිහින් අතරමන් වෙනවට වඩා මුල ඉදල නැවත යන එක වඩා හොදයි.

 ඉංග්‍රීසි මාවතේ අතරමන් වූ ඔබ දැන් කලයුත්තේ යලිත් පාර මුලට ඒ කියන්නේ පටන්ගත් තැනට එන එකයි ඒ වගේම ඔබ බරපතල විදියට අධිෂ්ඨානකර ගන්නට ඕන මම ආයෙත් මගේ පාර වරද්ද ගන්නේ නෑ කියල

කොතනින්ද පටන් ගන්නේ......

ඕනම භාෂාවක්පටන් ගන්නේ එක තැනකින් එතනින්. තමයි අපි පටන් ගන්න හදන්නෙ. එතන ඉදල ගියොත් වරදින එකක් නෑ .වරදින්න විදියක් නෑ.

 සිංහල භාෂාව ගන්න. ඒ භාෂාවේ සරලම පටන් ගැන්ම මොකක්ද ? පුංචි අණ කිරීමක්. නැත්නමි ඉල්ලීමක්. ආයාචනයක්. විධානයක්.

එන්න 
යන්න
කන්න 
බොන්න
කියන්න

 මේ තමා අපේ භාෂාවේ තියෙන සරල විධාන එහෙම නේද/ පිට රටක කෙනෙක් අපේ සිංහල භාෂාව ඉගෙන ගන්නවා නමි එයා මුලින්ම ඉගෙන ගන්නේ ඔය ටික කියන්න.  ඔබට දැන් පැහැදලිනෙ . ඉංග්‍රීසි භාෂාවත් ඉගෙන ගනිද්දි මුලින්ම හමුවෙන්නෙ මේ සරල විධාන ටික තමා (Simple commands)
31
සිදු වූ පුමාදයට සමාවන්න . යාවත්කාලීන කරන පරිඝණකයේ ඇතිවූ තාක්ෂනික දෝෂය නිවැරදි  කර ගැනින .අපි නැවත ඉදිරියට යමු......... 
go       -ගෝ -     යත්න
come   -කම්-      එන්න
eat       -ඊට් -      කන්න
tell       -ටෙල් -  කියත්ත
do        -ඩූ -       කරන්න

දැන් පැහැදිලිනෙ. ඉතින් අපි බලමු මේ සරල විධාන වලඳී අපි යොදා ගත්තේ ඉංග්‍රීසි භාෂාවේ කවර කොටසද කියල. සිංහල භාෂාවේදී කන්ත ,බොන්න, එන්න කියද්දි ඒ සදහා අපි යොදා ගත්තේ සරල ක්‍රියාපද  ටිකක්.

ඉංග්රීසි භාෂාවේදී ක්රීයා පදයකට කියන්නේ verb ( වර්බ්) කියල සරල ඉල්ලීම්, ආයාචනා, විධානයන් සදහා අපි යොදා ගත්තේ verbs ඉතින් මතනදී අපි මේ verbs (go,run,come ආදී වශයෙන් වූ) යොදා ගන්නේ විශේෂිත වූ රටාවකට ඒ කියන්නේ විධාන, ඉල්ලීම්. ආයාචනා ආදිය සදහා යොදා ගැනෙන රටාවට.... ඒ රටාවට ඉංගිරිසියෙන් කියන්නේ ඉම්පෙරටවු මොඩ් (The imperative mood) කියල

"ඉම්පෙරටවු මොඩ්"එක යොදා ගන්නේ අණ කිරීම්,  විධාන දීම ,ඉල්ලීම් ආයාචනා හා සුහද ආරාධනාවන්  කිරීමටයි.ඒ වගේම මේඉම්පෙරටවු මොඩ්   එක බොහෝව්ට මගපෙන්වීම් ලබාදීමේදි ( giving directions)ත් බහුලව යොදා ගැනෙනවා.

දැන් ඔබ දන්නවා ඇති එක කිරියා පදයක් ගත්තම ඒ කිරියා පදයේ විවිධ රූප තියෙනවා කියලා . දැනට අපි ගමු go(යනවා) කිරියා පදයේ  රූප ටික. බලන්න,

go- (මේ තියෙන්නේ ක්‍රියා පදයේ මුල් සවරූපය අපි කියන්නේ ක්‍රියා කඳ කියල verb stem එක )

to go -යන්නට( මේ තියන්නේ ක්රියා පදයේ ඉනපිනිටිව් එක ඒ කියන්නේto  සමග ක්‍රියා පදය            
           යෙදෙන රූපය)

going- යමින්( මේ තියෙන්නේ ක්රියාපදයේ ප්‍රසතටි පාටිසිපල් එක එහම නැත්නමි අපි කියත ing form එක)

gone- ගිහින් ( මේ තියෙන්නේ ක්රියා පදයේ පාස්ට් පාටිසිපල් එක)

goes- මේ තියෙන්නේ ක්රියා පදයේ සරල වර්තමාන කාලයේදී He,She.It සමග යෙදෙන රූපය
33
මේ ඔබට කරපු පූර්ව මතක් කිරීමක්. මේ රූපයන් ගැන පසුව කථා කරනවා . අපි බලමු ඉංගිරීසි භාෂාවේ  එන සරලම කිරියාපද ටිකක අරගෙන . මෙහිදී අප යොදා ගන්නේ එහි මූලික රූපයෙන් ඒ වගේම කෙනෙක් දෙයක් කරනවා කියන අදහසින් නෙමෙයි  කරන්න කියන අදහසින් . ඒකයි මේ අපි කථාකරත" ඉම්පෙරටිවු  මුඩ්" එකේ විශේෂත්වය(the imperative mood is used to give an order command demand or request sometimes it is used in giving direction.)

නවතින්න   -stop-    ස්ටොප්  ලියන්න            -write-  රයිට්
ගයන්න      -sing -    සිං         කන්න               -eat-     ඊට්
බොන්න     -drink-  ඩ්‍රිංක්      ගේන්න             -bring-   බ්‍රිං
දාන්න         -pass-  පාස්        ගන්න                 take-   ටේක්
පදවන්න       drive- ඩ්‍රයිව්      හැරෙන්න          -turn-    ටර්න්
නෙලන්න     pick-  පික්         උතසාහ කරන්න -try-     ට්‍රයි
අගුලු ලන්න- lock- ලොක්      වහන්න              - close-ක්ලෝස්
  

විවර කරන්න-open- ඕපන්                                        රැදෙන්න -wait-වේට්
 ගෙවන්න-pay- පේ                                                   අමතක කරන්න -forget-පොගෙට් 
පැමිනිලි කරන්න-complain- කම්ප්ලේන්                   හදන්න/ ඇතිකරන්න-make- මේක් 
ඉන්න-be- බී                                                             කරන්න-do- ඩූ 
සතු කරන්න -have-හෑවි                                            පසු පස එන්න-follow- ෙෆාලො
 බලන්න-look- ලුක්                                                  බලන්න-see- සී
 ෙපන්වන්න -show-ෂෝ                                            නිදන්න -sleep-ස්ලීප් 
උදවු කරන්න-help- හෙල්ප්                                      එකත කරන්න -add-ඇඩි 
ගාන්න/ ෙසා්දන්නapply-ඇ ප්ලයි                        ගහන්න-beat- බීටි  
විශ්වාස කරන්න-believe- බිලීවි                              මිශ්‍ර කරන්න -mix-මික්ස් 
අබරන්න-blend- බ්‍  ලෙන්ඩ්                                    අල්ලන්න-catch- කැච්‍ 
අැලෙවන් lie-ලඉ                                                  සිහියට ගන්න -mind-මයින්ඩ්‍ 
හමුවන්න- meet-මීට්‍                                               හිතන්න-think- තින්ක් 
සිහි කැදවන්න-mention- මෙන්ෂන්                         ආ දරය කරන්න love-ලව්‍ 
ඡීවත් වන්න-live- ලීව්‍                                              පිට වෙන්න/මුදා හරින්න -leave-ලීව්‍
 ෙදන්න-lend-ලෙන්ඩ්‍                                           මවා ගන්න -imagine-ඉමැඡික් 


මේ මම ඔබට සිහිපත් කලෙ කෙනෙකුට සරල විධානයක් දීමේදී අණක් නිකුත් කිරිමේදී නැත්නම්‍ ආයාචනයක් කිරිමේදී ඉංගීසි කියා පදයක මුල් සවරෑපය(verb stem or base form)යො දා ගන්නා ආකාරය.

සමහර විට ඔබට සිතනවා ඇති ඇයි මේ ඉතා සරල කොටසක් මතක් කරන්නේ කියලා ඇත්තටම ඒකට කාරනා දෙකක් තියෙනවා එකක් තමා හොදට දන්නවා කියලා සිතන අයත් නොදන්න දෙවල් තිබීම පහත කියාපද 5 ඉංගීසියෙන් කියන්න.


හැදි ගාන්න
අතුගාන්න
කෙළ ගහන්න
ලිහන්න
තෙරපන්න


මොකද හිතන්නෙ ........ ෙම් ඹබ සිංහලන් කථා කරද්දි ඉතාමත් බහුලව විධානයන් දිම සදහා  ෙයාදා ගන්නා ක්‍රියා පද ටිකක්.......මෙ පද ඔබට මතක් කරන්න පුලුවන්ද?
සමහරවිට ඹබට පුංචි හිරවීමක් දැනෙන්නට ඇති.....
දැන් බලන්න


හැදි ගාන්න-stir-ස්ට(ය)
අතුගාන්න-sweep- ස්වීප්
කෙල ගහන්න/වමාරන්න-unwind-අන්වයින්ඩ්‍
තෙරපන්න-thrust- කස්ට්‍


තේරෙනවා  ෙන්ද ? අන්න එ නිසා සරලම  ෙද් වුනත් හදවතින්ම ඉගෙන ගන්න. go,come,run,work කියන්න දන්නවා තමා......එත් අප ඉගෙන ගන්න ඔන ඊට වඩා දුරක්...
මෙම ඉංගීසි පාඩම "ඉම්‍පරටිවු මුඩ්" එකෙන් පටන් ගන්න හිතුව අනෙක් කාරණය තමා ඉංගීසි භාෂාව අවුල් කරගත්ත  ෙබාහොදනා එහෙම අවුල් කරෙගන තියෙන්නෙ  ෙවන කිසි  ෙදයක් නිසා  ෙනාවෙයි. ඉංගීසික්‍රියාපද    ඒ කියන්නෙ English verb වරදවා වටහා ගත්ත නිසා.නැත්නම්‍ හරියට වටහා ෙනාගත්ත නිසා.


ඉතාම පැහැදිලිව කියනව නම්‍ "ඉංගීසි කථාව "රසට කථා කරන්න ඔන නම්‍ ඉංගීසි ක්‍රියා පද නිසි ආකාරයට පාලනය කරන්නන දැනෙගන ඉන්න ඕන.


ඒකයි අප ඉංගීසි ක්‍රියාපදයක මූලිකම පුංචි ආරම්‍බකම රෑපය වූ "මුල් රෑපය" නිතර  ෙයාදා ගන්නා මුඩ්‍ එකෙන් කතාව පටන් ගත්තෙ.


අදින්න-pull-පුල්
තල්ලු කරන්න-push-පුෂ්
සවන් ෙදන්න-listen- ලිස්ට්‍න්


මේ ආකාරයට ක්‍රියා පදයෙ මුල් රෑපය ඉංගීසි කථාවේදි අණ කිරීම්‍,ආයාචනා,ඉල්ලීම්‍ සදහා  ෙයාදා ගත්තත් ඔබට  ෙම්‍ වචන  ෙදස බලද්දි  ෙලාකු ආධුනික බවක් දැනෙනව ඇති.
සිංහල භාෂාවේදී වුනත් "එන්න" කියනවට වඩා 
"මෙහට එන්න"
කියන අවස්ථා වැඩියි...."යන්න" කියනවට වඩා 
"අරෙහට යන්න"
"පැත්තකට යන්න"
"තනියම යන්න"
කියන අවස්ථා වැඩියි.මෙතන දී ඔබට  තෙරනවා ඇති අපි imperative mood එකේදී  ෙයාදා ගත්ත ඉංගීසි පදවල මූලික රෑපයට තවත් වචනයක්  ෙදකක් එකතු කරන්න අවශ්‍ය  ෙවනවා කියලා.
අපි ක්‍රියා පදයක් (verb) එකක් යොදා ගෙන දුන් අණ කිරිම්‍ ,උපෙදස්.ඉල්ලීම්‍ වඩාත් අර්තාන්විතව ලබා දීමේදී මේ මූලික stem එකට තවත් පදයක් එකතු කරන්න අවශ්‍ය වෙනවා.
 මේ පිලිබද මීලග පාඩමෙන් අප කථා කරමු. 
ඉදිරි ලිපිය සකස්වෙමින් පවතී................
http://petaratasetaleyame.blogspot.com/

1 comment:

  1. තව ලියන්න.. ගොඩක්ම ගොඩක් වටිනවා

    ReplyDelete