Tuesday, October 4, 2011

0001 English for you

English for you
අපෙ ගමන් මග:-
හිතවත,දුටුවනමි මෙහි යමිවරදක් කියන්න අප වෙත. පිලිගමු ඔබෙ අදහස් ඉත සිතින්.


ශි ලංකාවෙ සිංහල භාෂාව රාජ භාෂාව කරමින් ලාංකිකයන්ට ඉංගිරිසි ඉගෙන ගතයුතු නොවෙයැයි කියමින් එදා පාලකයන් ඔවුනගෙ දරැවන්ට ඉංගිරිසි ඉගැන්නුවොය. එවැනි අදුරදර්ශී පාලකයන් නිසා අද ලාංකික බහුතරයක් ඉංගිරිසි නොදත් කමින් විදිනා අපහසුව මා හොදින් හදුනන්නෙමු. ජාත්තන්තරය ඉදිරියෙ කොන්වන හැටි හා ගොලුවන හැටි දැක ලඡ්ඡා විමු. පාසැල් අධාපනයට අත්පොත් තබන දවසෙ සිට ඉංගිරිසි අධාපනය මනාව මුල සිටඉගැන්වීමට කුමවේදයක් ඇතිකල යුතුය.

එවැනි කුමයක් නොමැති ලංකා අධාපන රටාවෙ ඉංගිරිසි දැනුම ගැන කිම කථාද? එසෙනමි එක්වන්න අප සමග නව ඉංගිරිසි කතිකාවකට
-සංස්කාරක-

ඉදිරි ලිපිය සකස්වෙමින් පවතී................

No comments:

Post a Comment