Wednesday, December 12, 2012

'turn'' සමග simple commands
42 වමට හැරෙන්න turn left
43 දකුණට හැරෙන්න turn right
44 පන්සල ලගින් වමට හැරෙන්න turn left at the temple

මෙ සරල විධානයන් ඉල්ලීම් හා ආයාචනයන් ගැන කතා කරගෙන යද්දී  ඔබට දෙයක් කියන්න ඔන භාෂාවක සජිවී බව දිටම පවත්වගෙන යාම බොහෝවිට රුදී තියෙන්නෙ ගොඩාක් සංකීර්ණ වාක්‍යන් වල නෙමේ මේ  වගේ පුංචි යෙදුමි වල. ඒ සරල විධානයන් තුල. නිසා ඹබ මේ පුංචි විධානයන් ඉතාමත් ගැබුරැ මතකයට ඇතුල් කරෙගන නිතර නිතර  ඒවා පුහුනු වනවා නමි ඉංග්‍රීසි කථාවේදි ලොකු පහසුවක් වනවා.

0009

'open'' සමග simple commands
1 දොර අරින්න open the door ඹපන් ද ඩෝ
2 ජනේලය අරින්න open the window ඹපන්ද වින්ඩෝ
3 ඹයාගේ ඇස් අරින්න open your eyes ඹපන් යෝ අයිස්
4 ලිපි ගොනුව විව්‍ත කරන්න open the file ඹපන්ද පයිල්
5 විවත කරන්න open up ඹපන් අප්

0006

16.කෝටි ඒක දාගන්න Do up your coat ඩු අප් යෝ කෝට්
17 ඒක කරන්න Do it ඩු ඉට්
18 ඒක දැන්මම කරන්න Do it right now ඩු ඉට් රයිටි නවු

0008










'turn'' සමග simple commands
42 වමට හැරෙන්න turn left
43 දකුණට හැරෙන්න turn right
44 පන්සල ලගින් වමට හැරෙන්න turn left at the temple