මෙ සරල විධානයන් ඉල්ලීම් හා ආයාචනයන් ගැන කතා කරගෙන යද්දී ඔබට දෙයක් කියන්න ඔන භාෂාවක සජිවී බව දිටම පවත්වගෙන යාම බොහෝවිට රුදී තියෙන්නෙ ගොඩාක් සංකීර්ණ වාක්‍යයන් වල නෙමේ මේ වගේ පුංචි යෙදුමි වල. ඒ සරල විධානයන් තුල. නිසා ඹබ මේ පුංචි විධානයන් ඉතාමත් ගැබුරැ මතකයට ඇතුල් කරෙගන නිතර නිතර ඒවා පුහුනු වනවා නමි ඉංග්‍රීසි කථාවේදි ලොකු පහසුවක් වනවා.
ඒ නිසා වේගවත්ව මතකයට නගාගැනීමට පුලුවන් වන සේ ඔබ මේ සරල විධානයන් මතකයේ තදින් රදවා ගන්න ඉංග්රිසි කථා වේදී ෙම් සරල විධානයන් ඹබට සිසිලසක් ෙගන ෙදවි එකයි සියල්ලට පෙර මේ සරල විධානයන් ෙගන එන්ෙන් උදාහරන වලින් පෙනනවා ඇති comeසහ go යන මූලික සරල ක්රියා පද ෙදෙකන් විතරක් කොයි තරම් අදහස් පුමානයක් කියන්නට පුලුවන්ද කියලා
No comments:
Post a Comment