| | 'turn'' සමග simple commands | |
|
42 | | වමට හැරෙන්න | turn left | |
43 | | දකුණට හැරෙන්න | turn right | |
44 | | පන්සල ලගින් වමට හැරෙන්න | turn left at the temple | |
| | | | |
| | 'drive'' සමග simple commands | | |
44 | | හෙමින් පදවන්න | drive slowly | |
45 | | පරිස්සමින් පදවන්න | drive carefully | |
| | | | |
| | 'listen'' සමග simple commands | | |
46 | | මට සවන් දෙන්න | listen to me | |
47 | | මේ අහන්න | listen up | |
| | | | |
| | 'bring'' සමග simple commands | | |
48 | | ගේන්න ඕක මෙහාට | bring it to here | |
49 | | කුඩයක් ගේන්න | bring an umbrella | |
50 | | මට තව එකක් ගේන්න | bring me another one | |
51 | | මොනව හරි ගේන්න | bring something | |
52 | | මෙහෙට ගේන්න | bring here | |
53 | | ඔයා ඒක මෙහාට ගේන්න | you bring it here | |
54 | | කන්න මොනව හරි ගේන්න | bring something to eat | |
| | බොන්න මොනව හරි ගේන්න | bring something to drink | |
| | හොදි ටිකක් ගේන්න | bring some greavy | |
| | | | |
55 | | ඉක්මන් කරන්න | hurry up | |
56 | | අර බලන්න | look out | |
57 | | හොදට නිදාගන්න | sleep well | |
58 | | ක්‍රිම් එක ගාන්න | apply the cream | |
59 | | ආලේපනය ගාන්න | apply the lotion | |
60 | | එකතුවට 10%ක් එකතු කරන්න | add 10%to the total | ඇඩ් ටෙන් ප්‍රසන්ට් ටු ද ටෝටල් |
61 | | මට අවසර දෙන්න | allow me | අලොව් මී |
| | 'believe'' සමග simple commands | | |
64 | | ඔයා ගැන විශ්වාස කරන්න | believe in yourself | බිලිව් ඉන් යෝ සෙල්ෆ් |
| | 2012.12.24 | | |
No comments:
Post a Comment