Wednesday, December 12, 2012

0009

'open'' සමග simple commands
1 දොර අරින්න open the door ඹපන් ද ඩෝ
2 ජනේලය අරින්න open the window ඹපන්ද වින්ඩෝ
3 ඹයාගේ ඇස් අරින්න open your eyes ඹපන් යෝ අයිස්
4 ලිපි ගොනුව විව්‍ත කරන්න open the file ඹපන්ද පයිල්
5 විවත කරන්න open up ඹපන් අප්



'close'' සමග simple commands
6 දොර වහන්න close the door ක්ලොස් ද ඩෝ
7 ලිපි ගොනුව වහන්න close the file ක්ලොස් ද පයිල්
8 ඹයාගේ ඇස් වහන්න close the eyes ක්ලොස් ද අයිස්
9 ගෙට්ටුව වහන්න cloes the gate ක්ලොස් ද ගේට්

'do'' සමග simple commands
12 මොනව හරි කරන්න                   do something  ඩු සමිතින්
13 ඔයා ගෙදර වැඩ කරන්න     do your home work  ඩු යුවර් ‍හෝමි වර්ක්
14 කරන්න නැත්නමි මැරෙන්න  Do or die
15 දාගන්න                                           Do up  ඩු අපa
16 Thdf. කෝටි ඒක දාගන්න   Do up your  coat  ඩු අප් යෝ කෝට්
17 ඒක කරන්න                                     Do it    ඩු ඉට්
18 ඒක දැන්මම කරන්න                Do it right now  ඩු ඉට් රයිටි නවු

'eat'' සමග simple commands
19 ඔයාගෙ රෑකෑම කන්න eat your dinner ඊටී යො ඩිනර්
20 හරියට කන්න                     eat right   ඊට් රයිට්
21 හෙමින් කන්න              eat slowly     ඊට් ස්ලෝලි

'come'' සමග simple commands
22 මෙහාට එන්න    - come here කම් හි(ය)
23 ඇතුලට එන්න    - come here- කම් හි(ය)
24 ටිකක් ළගට එන්න- come a little closer - කම් අ ලිට්ල් ක්ලෝසර්
25 චුට්ටක් ලගට එන්න - come a bit closer- කම් අ බිට් ක්ලෝසර්
26 අපත් එක්ක එන්න - come with us- කම් විත් අස්
27 මාත් එක්ක එන්න- come with me- කම් විත් මී
28 අයෙත් ඒන්න     come again කමි අෙගයින්
29 ඉදිරියට ඒන්න    come on කමි ඔන්
30 ඉක්මන් කරන්න come along කමි අලොං
31 .අාපසු ඒන්න   come back කමි බෑක්
32 .ෙපරට ඒන්න come forward කමි ෙෆාවඩි

'go'' සමග simple commands
33 පිට වෙන්න         go out           ගෝ අවුට්
34 කෙලින් යන්න   go straight     ගෝ ස්ට්‍රේට්
35 දැන් යන්න          go now           ගෝ නඋ
36 දැන්මම යන්න      go now itself   ගෝ නඋ ඉට් සෙල්ෆ්
37 දිගටම කරගෙන යන්න go ahead ගෝ අහෙඩ්
38 අහකට යන්න     go away         ගෝ අවේ
39 විවේකයක් ගන්න go for a change ගෝ ෆෝ අ චෙන්ශ්
40 පිටවෙලා යන්න  go off           ගෝ ඕෆ්

No comments:

Post a Comment