| | 'turn'' සමග simple commands | |
| 42 | | වමට හැරෙන්න | turn left |
| 43 | | දකුණට හැරෙන්න | turn right |
| 44 | | පන්සල ලගින් වමට හැරෙන්න | turn left at the temple |
| | | |
| | 'drive'' සමග simple commands | |
| 44 | | හෙමින් පදවන්න | drive slowly |
| 45 | | පරිස්සමින් පදවන්න | drive carefully |
| | | |
| | 'listen'' සමග simple commands | |
| 46 | | මට සවන් දෙන්න | listen to me |
| 47 | | මේ අහන්න | listen up |
| | | |
| | 'bring'' සමග simple commands | |
| 48 | | ගේන්න ඕක මෙහාට | bring it to here |
| 49 | | කුඩයක් ගේන්න | bring an umbrella |
| 50 | | මට තව එකක් ගේන්න | bring me another one |
| 51 | | මොනව හරි ගේන්න | bring something |
| 52 | | මෙහෙට ගේන්න | bring here |
| 53 | | ඔයා ඒක මෙහාට ගේන්න | you bring it here |
| 54 | | කන්න මොනව හරි ගේන්න | bring something to eat |
No comments:
Post a Comment