Wednesday, October 12, 2011

0002 (a) You speak english........

But.....
 ඔයා දැනුත් English කථා කරනවා....නමුත්......
























* භිතන්න....ඔබ මෙ පුංච් අදහස් ට්ක කියද්දි මොනතරම් ඉංගිරිසි වචන පාවිච්ච් කලාද..............ඇත්තටම හොදයි....දැන් ඔය දෙපැත්තෙ තියෙන අදහස් ටිකත් ඉංග්‍රීසියට පෙරලන්න පුලුවන්නමි අපි ගොඩ නෙද....
අපි පටන්ගන්න යන්නෙ එතනින්....

*'' මං හිතුවා rings  යනකොට ඔයා phone එක answer නොකර ඉදියි කියල .අනෙ ඔයාට මම ඉයෙ කියපු hurt එකට වුනාද....I am sorry ඔයා හිතන්න ඇති මං හරි selfish කෙනෙක් කියල නේද? අනේ එහෙම cheap විදියට මං ගැන හිතන්න එපා. අනෙක මං ඒක serious හිතල තිබ්බ දේකුත් නෙමෙ .ඒ වෙලාවෙ මං ගොඩක් mentally වැටිල හිටියෙ. ඔයා මට අරම කීවම මට මොනා වුනා. ඔයා දන්නවනෙ මම හරියට sensitive කෙනෙක්. පුංචි දෙයක් උනත් මට හරියට feel වෙනව .මෙ ලගදිත් මගෙ relation කෙනෙක් නිසා මේ වගේම problem එකක් උනා. අනේ මන්ද මේක මහ bad ම කාලයක් .අනේ මන් කියන කිසි දෙයක් ඔයා mind එකේ හිතන්න එපා .ඔයා හිතනව නමි අපේ friendship එක නවත්තන්න ඕන කියල කමක් නෑ. ඒත් මන් කවදාවත් ඔයාට හිතල වැරුද්දක් කරල නෑ .මට ඒක sure කරල කියන්න පුලුවන් I promise මං ආයෙ කවදාවත් එහෙම කථා කරන්නෙ නෑ .පුලුවන්නමි මටexcuse කරන්න.''

*හරි දුක හිතෙන කථාවක් නේද.....  දුකෙන් වුනත් මෙහෙම කථා කරද්දි මොනතරම් ඉංග්‍රීසි වචන ප්‍රමානයක් ගලා ආවද ඒ වචන ටිකත් එක්ක ඒ කථා රටාවත් ගලා ආව නමි........ ..වතුර වගේ කොචිචර ලස්සනද අපි මේ කරන්න යන්නේ ඒ වැඩෙ තමයි.......

''O level කරද්දි මං plan කරන් හිටියෙ A level නොකර ඉන්නTwo years ම class වලට යනවට වඩා job එකක් කලොත් හොදයි කියලමං හිතුව ඇරත් University යන්න මගේ කිසිම idea එකක් තිබ්බෙ නෑ ඒත් parents ලා මාව හරියට push කලා මොනා කරන්නද අන්තිමට exam කලා ඒත් මං results ගැන නමි hopes තියා ගත්තෙ නෑ resultsආපු දවසෙ නමි ගෙදරින් ටිකක් බැන්න වියදමි කරපු class fee අපරාදෙ කියල මොනව කරන්නද හැබැයිexam ඉවර උනාට පස්සෙ නමි හිතට හරි freedom එකක් දැනුන ඒත් ටික දවසක් ගෙදර ඉන්න කොට boring වගේ දැනූන එකම time table එකනෙ පස්සෙ මම computer course එකක් follow කලා English ටිකක් improve කරන්න හිතුවත් හොද class එකක් හමිබ උනේ නෑ පස්සෙ මම job එකකට apply කළා ඒත් මම කිසිම qualification එකක් තිබ්බෙ නෑ.... interview ගියෙත් බයෙන් වගේඒත් මම lucky... මාව select වුනා මේ මගේ first job එක salary එක නම් ටිකක් අඩුයිඒත් මම මේ field එකට ටිකක් interest ගෙදරින් නමි කියනව marry කරන්න කියල ඒත් family life එක ගැන තවම හිතල නෑ පුංචි affair එකක් නමි තිබුන පස්සෙ අපි දෙන්නට තේරුනා අපි දෙන්න match වෙන්නෙ නෑ කියල පස්සෙ අපිම කථා කරලseparate වුනා තව ටිකක් මෙහෙ මම යන්න මම ආසයි marriage life එක ගැන ඇත්තටම ආසාවක් ඇති වෙච්ච දවසට මම marry කරනව වෙන විශේෂ plan එකක් මගේ ඡීවිතේ නමි නෑ ඒත් hopes ගොඩක් තියෙනව ඡීවිතේ ගැන plans නැතුව hopesතියා ගන්න එක තමයිbad ම දේ ....නේද?''

*ඔව් එයා කියන එක ඇත්ත ජීවිතේ ගැන hopes බලාපොරොත්තු තියාගන්නවනමි ඒවා ඉෂ්ට කරන්න plans සැලසුමි තියෙන්න ඔන ඒ නිසා තමයි මේහැම දෙයක්ම ඔයා ඉගෙන ගන්නත් ඕනඔබ ගොඩක් දේවල් දන්නව ඒත් හරියට දන්නෙ නෑ අපි ලස්සනට මේව පෙල ගස්සව ගන්න ඕනඔබට ඒ දේ කරන්න පුලුවන්

ඉදිරි ලිපිය සකස්වෙමින් පවතී................


No comments:

Post a Comment